ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් අතර ප්‍රචලිත එල්ලේ ක්‍රිඩාවේ වසරේ දක්ෂතම කණ්ඩායම හා දක්ෂතම ක්‍රිඩකයා තේරිමේ සුරයන්ගෙත් සුරයා එල්ලේ තරගාවලිය පසුගිය සතියේදී මිලානෝ නුවරදි පෑවෑත්විමට නියමිතව තිබුනත් අයහපත් කාලගුණය නිසා එම තරගාවලිය ලබන 22 දා පැවැත්වෙන බව සංවිධායක චින්තක චන්දන කුමාර මහතා පවසයි.
ප්‍රධාන ආරාධිතයා වශයෙන් වෑඩබලන තානාපතිනි ගොතමි ඉදිකඩහේන මහත්මිය සහභාගි විමට නියමිතය.
2014 වර්ෂයේ ඉතාලි ශ්‍රි ලාංකිකයන් අතර ජනප්‍රියම ක්‍රිඩාව බවට එල්ලේ ක්‍රිඩාව පත්කිරිමට බලාපොරොත්තුවෙන් පසුවන මිලානෝ එල්ලේ සම්මෙලනය සීත ඉර්තුව අවසන්ව ලබන වසරේ වසන්ත උදාවත් සමග අප්‍රේල් මසදි ස්විඩන් ඩෙන්මාර්ක් ශ්‍රි ලාංකිකයින්ගෙන් සෑදුම්ලත් එකාබද්ධ එල්ලේ කණ්ඩායමක් සමග මිලානෝ එකාබද්ධ එල්ලේ කණ්ඩායමක් සමග සුහද තරගාවලියක් මිලානෝ නුවරදි පෑවෑත්වෙන බව එම සංගමය කියයි. ශ්‍රි ලංකාවේ එල්ලේ බලධාරින් එල්ලේ ජාත්‍යන්තරයට ගෙනයෑමට සුදානම් උවත් තමන්ගේ වෑයම මව්බිමට අහිමිවන එල්ලේ ක්‍රිඩාව නැවත රටේ ප්‍රචලිත කිරිම බව චන්දන කුමාර මහතා පවසයි.