වීර පුරන්අප්පු එල්ලේ ශූරතාවය පැරිසියේදී


පැරීසියේ සිංහල  භාෂා පාඨශාලාව පවත්වා ගෙන යන ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය අටවන වරටත් වීර පුරන්අප්පු අභියෝගතා වාර්ෂික එල්ලේ තරගය ලබන ඉරිදා (22) උදේ 10ට පැරිසියට නුදුරින් පිහිටි සුපුරුදු බගතලේ ක්‍රීඩාංගනයේදී පවත්වන බව කේන්ද්‍රයේ සභාපති රණවි බණ්ඩාර මහතා කියයි.