මන්නාරමේ ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් පවතී. අවුරුදු 25කට පමණ පසු එළැඹි මැතිවරණයේ දී ඡන්ද දායකයන් දැඩි උනන්දුවක් දකින් ගැහැනු පිරිමි දෙපක්ෂයම ඡන්දය දෙනු දක්නට ලැබිණි. ඡන්දය සාමකාමී බව ද වාර්තාවෙයි.