කටුනේරිය ශාන්ත සෙබස්තියන් මහා විදුහලට ඡන්දය දැමීමට ගිය දයාශ්‍රිත තිසේරා ඇමැති හැඳුනුම්පත නොගෙනීම නිසා ඡන්දය දැමීමට අපාසු නිවෙසට ගොස් හැඳුනුම්පත රැගෙන ඒමට සිදුවිය.
හැඳුනුම්පත නොමැතිව ඡන්දය දීමට අවසර නොදීම ඊට හේතුවයි.
හලාවත ප්‍රදේශයේ උදේවරුවේ ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමී බව කියති.