පළාත් සභා ඇමැති අනතුරින් බේරෙයි


දකුණු පළාත් සභාවේ ධීවර ඇමැති ඩී වී උපුල් මහතා ගමන් කළ රිය හලාවතදී තවත් වාහනයක ගැටීමෙන් මින් මද වේලාවකට පෙර අනතුරට පත්වී ඇත.

වාහන දෙකටම දැඩි ලෙස හානි සිදු වුවත් පළාත් ඇමැතිට තුවාල සිදු නොවූ බව පොලිසිය කියයි.