ඡන්ද පොළට දෙබරු පනිති


වව්නියාව පුදුකුලම් මහා විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියට ගිය ගුරුවරයකු දෙබරුන් දෂ්ට කිරීමෙන් මිය ගොස් ඇතැයි බවත්, තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බවත් රෝහල් ආරංචි කියයි.

එලෙස මියගොස් ඇත්තේ අල්මදීනා විද්‍යාලයයේ ක්‍රිෂ්තුරාජා නම් ගුරුවරයෙකි.