දියත

සුරා සලටත් නිදහස

පෙබරවාරි හතර වැනි දිනට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සියලු සුරා සල් වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

රජ රටට නියං අත ළග ?

අනුරාධපුරයේ දැන් පවතින මීදුම  නියගයක පෙර නිමිත්තකියි  අනුරාධපුරයේ වැඩිහිටි ගැමියෝ කියති. මෙවැනි මීදුම්