කොළඹට ස්වාධීන කණ්ඩායමක්


කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් අද නාරේහේන්පිට පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී නාමයෝජනා භාර දුන්නේය.

ක්‍රිෂ්නපුල්ලේ කිරුබානන්දන් එහි නායකයාය.