ඉතාලියේ පලෙර්මෝ නුවර මෝටර් රථ දෙකක් හැපී එක් මෝටර් රථයක් පැදවූ ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය.
ගිනි නිවන හමුදාව එනතුරු ඔහු එළියට ගැනීමට නොහැකිව වාහනයේ සිරවී සිටියේය.