සිරිකොතේදී නැකැතට අත්සන


බස්නාහිර හා දකුණු පළාත්  සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෝ  පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී  අද අත්සන් කළේය.

බස්නාහිර හා දකුණ පළාත් අපේක්ෂකයෝ  පැමිණ  තම තමන්ගේ නැකැතට අනුව නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබුහ.මහ ලේකම් තිස්ස අත්තනායක මහතාද පැමිණ සිටියේය.