දේවහුව දඬුබැඳිරුප්පේ කේ ඒ සිරිමන් මහතා අක්කර කාලක ඉඟුරු වගාවකින් සරු අස්වැන්නක් ලැබීය.
ඉඟුරු කිලෝවක මිල රුපියල් 300-340 දක්වා මිලකට අළෙවි වෙයි.
මේ සඳහා ඔහුට වියදම් වී ඇත්තේ රුපියල් හැටහතර දාහකි.