කිරි පිටි වැඩි කළාට සිරිකොතේ විරෝධය


ආණ්ඩුවේ නාස්තිය පියවා ගැනීම සඳහා අත්තනෝමතික ලෙස කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරතියි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවෝ පිරිසක් පිටකොට්ටේ සිරිකොත මූලස්ථානය අසලදී විරෝධතාවක් පැවැත්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය ද ඊට එක්වූවාය.