ප්‍රසන්න ජයකොඩිට සම්මානයක්


ජනවාරි විසි දෙවැනිදා සට සිට පෙබරවාරි දෙවැනිදා දක්වා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ 43 වැනි වතාවට පැවැත් වු රොටර්ඩෑම් අන්තර්ජාතික චිත්‍රපටඋළෙලෙදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය චිත්‍රපටිය සඳහාහොඳම ආසියා වෘත්තාන්ත චිත්‍රපටියට පිදෙන  නෙට්පැක් සම්මානය හිමිවීතිබේ.

මෙම චිත්‍රපටියේ මහේද්‍ර පෙරේරා,සේමිනි ඉද්දමල්ගොඩ,රුක්මල් නිරෝෂ්,සරත් කොතලාවල ආදීහූ රඟපාති.

ආසියානු කලාපයෙන් චීනය,තායිලන්තය,ඉන්දුනීසියාව,පිලිපීනය,ජපානය ආදීරටවලින් චිත්‍රපට අවසන් වටයට නම්කර තිබිණි.