පැරීසියේ ලංකා අප ස්වාමි දුවගේ කිතුණු සංගමයේ සංවිධානයෙන් නිදහස් සැමරුම් උත්සවයක් පැවැත් විණි පැරිස් කලාප අං
දියත
ඕස්ට්‍රේලියා ගිය 45ක් ආපසු එති
හොරෙන් ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයෝ 45ක් අද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූහ. ඉන් අටක් කැමැත්තෙන් ආ අය වෙත
යතුරු පැදියේ ගිය දෙන්නා මරුට
පුත්තලම වනාතවිල්ලුව පාරේ හතේ කණුව අසලදී ටිපර් රියක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගිය දෙදෙනා මරුමු
බස්නාහිර ඡන්ද නීති කැඩේ
බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා දුන් අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් නාමයෝජනා දීමෙන් පසු
ගල් පහරින් පීසී රෝහලේ
පවුල් ආරවුලක පැමිණිල්ලක සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය තඹුත්තේගම පොලීසියේ කොස්තාපල්වරයකුට ගල් ප්රහාරයකි
ගජමුතුත් නෑ සල්ලිත් නෑ
ගජ මුතු දෙකක් රුපියල් ලක්ෂ හතලිස් පහකට විකිණිමට ගිය හිමිනමක් හා තවත් පුද්ගලයෙක් පේරාදෙණිය මුරුතලාවේදී පොලිස
කාමාතුරයා ජංගමෙන් අල්ලයි
අගහිඟතම් නිසා රස්සාවක් සොයා කොළඹ ආ 15 හැවිරිදි ළමයකු නිදහස් දා රවටා කොල්ලුපිටියේ මුහුදු මාවතේ පාළු නිවසකට ගෙන ගො
ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්
නල්ලතන්නියේ ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක් පැතිර යන බවත් ගින්න නිවීමට ගුවන් හමුදා සහය ඉල්ලා ඇති බවත් නුවරඑළිය
රත්ගම අනතුරින් දෙන්නෙක් මරුට
දකුණු පළාත් අපේක්ෂක ආරියවංශ ෂම්මූගේ ආධාරකරුවන් පිරිසක් රැගත් ලොරියක් රත්ගම හෝකන්දේ දී අනතුරට පත්වීමෙන් තුවා
ලේඛක වැඩ මුළුවක් කුරුණෑගලදී
දැයට කිරුළ ප්‍රදර්ශනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලේඛකයින් ,ප්‍රකාශකයින් හා මුද්‍රණකරුවන් සඳහා
ප්ලාස්ටික් හැන්ගර් තඹ වෙයි
ප්ලාස්ටික් ගැන්ගර් මුවාවෙන් රුපියල් දෙකාටි විසිපන් ලක්ෂයක් වටිනා පරණ තඹ කිලෝ 32140ක් අඩංගු කන්ටේනර දෙකක් සිංගප්ප
සෙංකෝලේ උස්සන් යයි
මාතලේ මහ නගර සභාවේ මාසික මහ සභා රැස්වීම පැවැත්වෙද්දී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පාලිත ජයසේකර මහතාගේ
මහ පක්ෂ දෙක ගාල්ලට නම් දෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය අද මීට සුළු වේලාවකට පෙර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බා
පැරණිම වෘත්තියට ගිහින් අමාරුවේ
බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය මරදානේ ගණිකා නිවාස තුනක් වටලා කාන්තාවන් 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය
සුසුම්නා රෝගීන් පුනරුත්ථාපනයට ජාලයක්
සුසුම්නාවේ අනතුරුවලින් වසරකට රෝගීන් දෙදහසකට ආසන්න පිරිසක් එක්තැන් වෙතියි ශ්‍රී ලංකා සුසුම්නා අනතුරු පිළිබඳ
දඹුල්ලට යාපන බීට් රූට් ළඟදීම
උඩරට සීත දේශගුණයේ වැවෙන බීට් රූට් වියලි දේශගුණය පවත්නා යාපනය දිස්ත්‍රික්කයෙන් ද සාර්ථකව වගා කළ හැකි බ
කොටකෙතන ජූරිය පත් කිරීම කල් යයි
කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරංගනී (18) මව සහ දියණිය ඝාතනය කිරීමේ නඩුවේ ඉංග්‍රීසි කතා කරන ජූ
අද කාලගුණය (පෙබරවාරි 06)
නැගෙනහිර පළාතේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරෙන්නට ප්‍රධාන වශයෙන් දිවයිනේ බොහෝ පළාත් වල වැසි නොමැති කාලගුණ තත
පියා දරුවන් සමඟ අට්ටාලයකට නඟී
මීගහවත්තේ දෙදරු පියකු බිරියගේ ගම වන පිළියන්දලට පැමිණ දරු දෙදෙනා සමඟ ගොඩනැඟිල්ලක දැන්වීම් පුවරුවක අට්ටාලයකට නැ
පෙළපාළි ගිය වාහන පොලිස් බාරයට
නාම යෝජනා බාරදී පෙළපාළිගිය එජාප සංවිධායකයන් දෙදෙනකුගේ වාහන 10ක් පමණ කළුතර පොලිසියට රැගෙන ඒමත් සමග පාක්ෂිකයෝ 300ක්
කුණු මාළු කවන්න බැරිවේ
2012 කල් ඉකුත් වු මාළු 30000 ක් හා ග්‍රීන් පීස් 10000 ක් මීගමු ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. කල් ඉක
උතුරු මැද සභාපතිට විශ්වාස භංගයක්
උතුරුමැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිගල මහතාට එරෙහිව එම පළාත් සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවර
ව්‍යාපාරිකයාට පහර දුන් ප්‍රා මන්ත්‍රී බාර වෙයි
හලාවත - විල්පතදී ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැළඳ සිටි රන් දම්වැලක් කොල්ල කෑ බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ස
පොලීසිය ඉදිරිපිට ඡන්ද නීතී කඩයි
කොළඹ කච්චේරියට බදාදා (5) පෙරවරුවේ නාම යෝජනා බාර දීමට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ජගත් කුමාර මහතා ග
ගම්පහ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා වහයි
ගම්පහ නගරයේ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා (06) වසා දමන බව කළාප අධ්‍යාපන අධ්යක්ෂ එස් කේ මල්ලව ආරච්චි මහතා කියයි. බ
ඕස්ට්‍රේලියා පත්‍රයක් හමුදා දොස් දකී
ශ්‍රී ලංකික ආරක්ෂක හමුදාවෝ දැඩි දෝශ දර්ශනයට මානව හිමිකම්වලට එරෙහිව කටයුතු කරතියි ශ්‍රී ලංකික ආරක්&zw
ස්වාධින කණ්ඩායම් 49 ක් තරගයට
බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරනයට තරඟ කිරීම සඳහා ස්වාධින කණ්ඩායම් 49 ක් අද (5) දහවල් 12 වන විට ඇප තැන්පත් කැර තිබ
කොළඹට නම් දෙති
පළාත් සභා මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රීක්කය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ කිහිපයක් නාරාහේන්පිට කොළඹ දිස්ත්&z
‘ලෙඩ දාන්න දෙන්න එපා‘
ශ්‍රී ලංකාවේ 66 වැනි ජාතික නිදහස් සැමරුම ඕස්ටේ්රලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී&nb

