ගම්පහ නගරයේ පාසල් 13 ක් බ්‍රහස්පතින්දා (06) වසා දමන බව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලව ආරච්චි මහතා කියයි.
බස්නාහිර පළාත් අපේක්ෂක නාම යෝජනා ගම්පහ කච්චේරියේ දී භාර දීමට නියමිත නිසා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදිය මෙය ක්‍රියාත්මක කෙරේ.