දඹුල්ලට යාපන බීට් රූට් ළඟදීම


උඩරට සීත දේශගුණයේ  වැවෙන බීට් රූට්  වියලි දේශගුණය පවත්නා  යාපනය දිස්ත්‍රික්කයෙන් ද සාර්ථකව වගා කළ  හැකි බව  යාපනය ගොවියෝ කියති.

මේ දිනවල යාපනය දිස්ත‍්‍රික්කයේ ගොවීහු බහුල වශයෙන් බීට්රූට් වගා කැරේ.උඩ රට වගා කෙරෙන සියලු එළවළු යුද්ධයට පෙර යාපනයේ වගා කැරිණි.

යුද්ධයෙන් පසු යාපනයට බීට් රූට් සැපයීමට  දඹුල්ලෙනි යාපනය ගොවියා කියනුයේ  දඹුල්ලටත් යාපනයේ බීට් සපයන දිනය වැඩි ඈතක නොවන බවයි.