කුණු මාළු කවන්න බැරිවේ


2012 කල් ඉකුත් වු මාළු  30000 ක් හා ග්‍රීන් පීස් 10000 ක් මීගමු ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

කල් ඉකුත් වු දින 2015 වශයෙන් එම භාණ්වල තිබු බවද අධිකාරිය කියයි.