ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්


නල්ලතන්නියේ ශ්‍රී පාද රක්ෂිතයේ  ගින්නක්  පැතිර යන බවත් ගින්න නිවීමට ගුවන් හමුදා සහය ඉල්ලා ඇති බවත් නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා කියයි.

වියළි කාලගුණය හා සුළං නිසා ගින්න පැතිරෙන බව  ඔහු කියයි.