ව්‍යාපාරිකයාට පහර දුන් ප්‍රා මන්ත්‍රී බාර වෙයි


හලාවත - විල්පතදී ව්‍යාපාරිකයෙකුට පහර දී ඔහු පැළඳ සිටි රන් දම්වැලක් කොල්ල කෑ බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.එච්.උදය ශාන්ත අද සවස පල්ලම පොලීසියට භාර  විය.

හලාවත විල්පත පදිංචි ඒ.එම්.රම්බණ්ඩා (අවු:64) නැමැති ව්‍යාපාරිකයා එම පැමිණිල් කර ඇති අතර  ඔහු දැනට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබයි.