අගහිඟතම් නිසා රස්සාවක් සොයා කොළඹ ආ 15 හැවිරිදි ළමයකු නිදහස් දා රවටා කොල්ලුපිටියේ මුහුදු මාවතේ පාළු නිවසකට ගෙන ගොස් අපයෝජනය කළැයි කියන 55 හැවිරිදි පුද්ගලයකු ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කෙළ්ය.
දරුවාට කෑම බීම දී අපයෝජනය කර සැකකරු පළා ගොස් ඇති බවත්, අසල සිටි මුරකරුවකුගේ දැනුම් දීමක් මත පොලිසිය පැමිණ නිවස සෝදිසි කරද්දී සැකරකුගේ ජංගම දුරකතනය හමුවී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ළමයා පරිවාස භාරයට පත් කර ඇත.

