රත්ගම අනතුරින් දෙන්නෙක් මරුට


  • දකුණු පළාත් අපේක්ෂක ආරියවංශ ෂම්මූගේ ආධාරකරුවන් පිරිසක් රැගත් ලොරියක් රත්ගම හෝකන්දේ දී අනතුරට පත්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අට දෙනාගෙන් දෙදෙනකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
  • කොළඹ මිද්දෙනිය බසයට මහ ඉඳුරුවේදී  ගැටුණු ළමයකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය  පවසයි.