ස්වාධින කණ්ඩායම් 49 ක් තරගයට


බස්නාහිර  හා දකුණ පළාත් සභා මැතිවරනයට තරඟ කිරීම සඳහා ස්වාධින කණ්ඩායම් 49 ක් අද (5) දහවල් 12 වන විට ඇප තැන්පත් කැර තිබු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ස්වාධින කණ්ඩායම් සඳහා ඇප තැන්පත් කිරීම අද (05) දහවල් 12 ට අවසන් කෙරිණි