දකුණු පළාත් සභා ඡන්දයට හම්බන්තොට කච්චේරියේදී නාම යෝජනා දීමෙන් පසු සන්ධානයේ අපේක්ෂකයකුගේ අධාරකරුවන් සජීත් ප්&zwj
දියත
ශ්‍රී ලංකා මල් ප්‍රංශ පුවත්පතේ
ප්‍රංශයේ දිනපතා පලවන පුවත් පත් අතරින් නොමිලේ බෙදහරින ප්‍රසිද්ධ ටැබ්ලොයිඞ් පුවත් පතකි. ඩිරෙක්ට් මතෑන් එම ප
තිඹිරිගස්කටුවේ පොළොව හෙල්ලේ
මීගමුව තිඹිරිගස්කටුවේ පොළොව හෙල්ලී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ලක්ෂ විසි දෙකක රන් ගේන්න හදලා
රන් මාල 101 ඇතුළු ස්වරනාභරණ තොගයක් ගමන් මල්ලේ සගවාගෙන සාජා සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටු
රතිඤ්ඤා කම්හලේ ගින්නෙන් දෙන්නෙක් මරුට
මීගමුව දාගොන්නේ රතිඤ්ඤා කම්හලක් ගිනි ගෙන දෙදෙනකු මිය ගිය බව පොලීසිය කියයි.
පන්සිය නමක් සිරිපා පිංකමට වඩිති
පන් සීයයක් පමණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී පාදස්ථානයේ නව දොළො
පොලීසියෙන් ගැසී යැයි සිසුවෙක් රෝහලේ
මහඉඳුරුවේදී පෞද්ගලික බසයකට දැරියක යට වී බරපතල තුවාල ලැබීමේ සිද්ධියෙන් පසු බසයට හානි කළ බව කියන පිරිස විසුරුවා හ
එජාපය මැති සබේ බෝඩ් අල්ලයි
විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී හිටි ගමන් බෝඩ් අල්ලාග
දකුණු ආසියාවේ වයසකම කත මිය යයි
දකුණු ආසියාවේ වයසකම මාතාව ලෙස සැලකෙන කෙහෙල්පන්නල බලත්ගමුවේ අපුල්ලනලෑ උක්කු මාතාව (117) පස් වැනිදා මිය ගියාය.කන් ඇ
රජරට සිසු නයුවන් තිදෙනාට අවසන් නිවේදනයක්
මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුන් 27 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන්නැයි දින හැටකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාල
පොලීසියේ දෙන්නෙක් හිටි ගමන් මරුට
රත්නපුර පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති මලින්ද කිරිමැටියාව මහතා රාජකාරීයේ යෙදී සිටියදී මිය ගියේය. මහන
‘ජංගම කුඩු ෆැක්ටේරියක්‘ අල්ලයි
හෙරොයින් මත් කුඩු පැකට් 800 ක් සමඟ පිළියන්දල සිද්ධමුල්ලේ දී මපුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කෑම විෂ වී 75 ක් රෝහලේ
දර්ගා නගරයේ ඇගළුම් කම්හලක සේවිකාවන් හැත්තෑ පස් දෙනකු ආහාර විෂ වී රෝහල් ගත කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කි
කාම්බෝජය ධාතු හොරුන් අල්ලයි
කාම්බෝජයේ උඩොං විහාරස්ථානයෙන් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සොරකම් කළ බුදුන්ගේ සර්වඥ ධාතු ඇතුළත් රන් කරඬුව සොයා ගැන
මහවැලි ගඟට වෙච්ච දෙයක්
පොල්ගොල්න් පහළ මහවැලි ගඟ හිදී යාම නිසා කුණ්ඩසාලේ ,පල්ලේ කැලේ ,බලගොල්ල හා දිගන ඇතුළු ගම් රැසක දස දහසක පමණ නළ
කෝටියක වල්ලා පට්ටා රේගුවේ හිරවේ
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වල්ලා පට්ටා තොගයක් ඉන්දියාවේ බැංගලෝරයට ගෙන යාමට උත්සහ කළ ශ්‍රී ලා
විදුහල්පති රිමාන්ඩ්
පැල්වත්ත නවෝද්‍යා පාසලේ පුස්තකාල සහායිකාවක ලෙස රැකියාව දෙන බව කියා තරුණියකගෙන් ලිංගික අල්ලසක් ගත් බව කියන විද
රන් පොරවාගෙන ආ ශ්‍රී ලාංකිකයා අසුවේ
රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් බිස්කට් තිස් එකක් සපත්තු පතුලේ සහ ඉනෙහි සගවාගෙන සාජා සිට මෙරටට පැමි
කුණු ඇපල් වෙළෙන්ඳා උසාවියට
කල් ඉකුත් වූ හා කෑමට නුසුදුසු ඇපල් තොගයක් සමග වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වෙළෙන්දා පවසා ඇත
අද කාලගුණය (පෙබරවාරි 07)
නැගෙනහිර පළාතේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරෙන්නට ප්‍රධාන වශයෙන් දිවයිනේ බොහෝ පළාත් වල වැසි නොමැති කාලගුණ තත
දින හතරකට පසු සිසු සිරුර ගොඩට
නිදහස් දා බෙන්තොට නාන්නට ගිය කොළඹ සහිරා විදුහලේ සිසුවෙකුගේ සිරුර අද වෙරළට ගොඩ ගසා තිබුන බව පොලීසිය කියයි.
ගිලන් රියදුරා බීලා
කරාපිටිය රෝහලේ ගිලන් රියදුරෙකු බිමතින් ගිලන් රථය පැදවී යයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔහු අද අද
ඇතින්නයි පැටියයි ඇතිනිමලේදී මරුට
ගල්ගමුව ඇතිනි මලේ ළිඳකට වැටුනු ඇතින්නක සහ පැටවා මිය ගිය බව ගැමියෝ කියති.
දෙමළ සංසදය ලංකාවට තවත් ලෙඩ දමයි
තම දෙමළ ඊළාම් නිජබිම ශ්‍රී ලංකා හමුදාව අල්ලාගෙන ඇති බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදීව නැවත දිනාගත යුතු බවත් ඒ සඳහා
එජාප-ජවිපෙ කොළඹට නම් දෙති
බස්නාහිර පළාත් සභාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෝ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
3794ක් තරඟ බිමේ
බස්නාහිර හා දකුණු පළාත් සභා දෙකේ ආසන 159ක් වෙනුවෙන් අපේක්ෂකයෝ 3794 දෙනෙක් තරඟ කරති. නාමයෝජනා 129කින් 123ක් පිළිගැනිණි
රට අල නගී
අර්තාපල් ආනයනය කිරීමේ දී කිලෝවක් සඳහා අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සිකුරාදා (7) සිට රුපියල් 10 සිට රුපියල් 25 දක්වා ඉ
අජිත් ප්‍රසන්න අත්අඩංගුවට?
ගාල්ල කච්චේරියේ දී සන්ධානයෙන් දකුණු පළාත් සභාවට නාමයෝජනා දුන් හිටපු පළාත් සභා මන්ත්‍රී මේජර් අජිත් ප්‍රසන්න
වීරවිල වැවෙන් හිස්කබලක්
වීරවිල වැවේ සොරොව්වට මීටර 500ක් ඈතින් හිස්කබලක් හා ඇට කිහිපයක් මතුවී තිබේ. වැව් බැම්මේ ගල් අතර මෙම හිස්කබල හා ඇ
ගල්ගමු සිසුවා පොල්ගහෙන් වැටේ
ගල්ගමු ජාතික පාසලේ සිකුරාදාට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟයට පොල්අතු කැපීම සඳහා පොල් ගසකට නැඟුණු සිසුවෙක් අඩ

