ගල්ගමු සිසුවා පොල්ගහෙන් වැටේ


ගල්ගමු ජාතික පාසලේ සිකුරාදාට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟයට පොල්අතු කැපීම සඳහා පොල් ගසකට නැඟුණු සිසුවෙක් අඩි 25ක උඩ සිට බිමට වැටී ගල්ගමු රෝහලටත් එතැනින් කුරුණෑගල රෝහලටත් යවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.