විදුහල්පති රිමාන්ඩ්


පැල්වත්ත නවෝද්‍යා පාසලේ පුස්තකාල සහායිකාවක ලෙස රැකියාව දෙන බව කියා තරුණියකගෙන් ලිංගික අල්ලසක් ගත් බව කියන විදුහල්පති සුනිල් ශාන්ත පුෂ්ප කුමාර වැල්ලවාය මහේස්ත්‍රාත් ජනිතා රෝෂණි ද සිල්වා මෙනවිය විසින් මාර්තු 11 වානිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.