උතුරු මැද පළාත් සභාවේ සභාපති ටී එම් ආර් සිරිපාල මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අද විශ්වාස භංග යෝජනාවක් පළාත්
දියත
මාන්කුලමේ පහක් මරුට
යාපනය මහනුවර ඒ නවය මාර්ගයේ මාන්කුලමේදී ටිපර් රියක් හා වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ ගමන් ගත් පස්දෙනකු මිය ග
පොලිසි යන්න බාහුට වෙන දිනයක්
පළාත් මැතිවරණයේ මනාප අංක නිකුත් කරන හෙයින් පොලිසියට පැමිණීමට නොහැකි බව නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රම
හිටපු සෙබළා හාද්දෙන් අමාරුවේ වැටේ
13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවට හාදුවක් දී ඇයට අතවර ද කළ බව කියන සමන් ප්‍රසන්න නම් හිටපු හමුදා භටයාට දඩ සහ අත්හිටවූ ස
පකිස්තානුවාගේ දොඩම් වලින් කුඩු පනී
පාකිස්තානයේ කරච්චි නුවර සිට දොඩංගෙඩි 12ක දමා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 984ක් ගෙන ආ පකිස්තාන ජාතිකයකු අත්අඩංගුව
අද කාලගුණය (ජනවාරි 11)
දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින නිසා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වය තවදුරටත් පවතී.
මේ කවුද? මොනවද කරන්නේ?
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමත සේවක සංඛ්‍යාවට අයත් නැති නියෝජ්‍ය ලේකම් නම් තනතුරක් නිර්මාණය කර
නඩුවෙන් බේරෙන්න මිනිහා ගැහැණියක වේ
මිනී මැරුම් දෙකකට සම්බන්ධ සැකකරුවකු තායිලන්තයට ගොස් ලිංග විපර්යාස සැත්කමක් කරවාගෙන ගැහැණියක ලෙස ලංකාවට පැම
කිකිළියාමානේ ගින්නක්
නුවරඑළිය කිකිළියාමාන කඳුවැටියේ හටගත් ගින්නක් මැඩීමට නුවර එළිය දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා මින් මද වේලාවකට
අලි බ්‍රෝකර්ට ඇප
ජනපතිට අලි ඇතුන් සපයන බව කියමින් බලපත්‍රයක් නොමැතිව අලින් සිව් දෙනකු ළඟ තබා ගත් බව කියන පුද්ගලයකු රුපියල් 50,000ක ම
ලංකාවෙන් ගිය අය දැඩි සීතලේ
( තිලින බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - පසුගිය සිකුරාදා සිට දකුණු කොරියාවේ කවන්ඩෝ පළාතට දැඩි හිම පතනයක් නොකඩවා සිද
ත්‍රි මලේ ගැමියෝ ඇළක් කපති
තුන්මාසයක නියඟය නිසා ත්‍රිකුණාමලයේ සියලු වැව් අමුණු සිදී යද්දී ධෛර්ය සම්පන්න ගොවියෝ පිරිසක් රජයෙන් සතයක්වත්
බස් පදික වේදිකාවේ
( සත්‍යා සෞන්දර්ය නාරාහේන්පිට සිට ) - නාරාහේන්පිට මංසන්ධිය ආසන්නෙය් ඇති මහා මාර්ග බොහොමයක වාහන නවතා තැබීම පිණි
පේරාදෙණි සිසුවා හඳුනා ගනී
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මාකස් ශාලාව පිටුපස කැලෑ රොදක ගසක එල්ලෙමින් තිබෙන සිරුර වී කේ නිෂාන්ත (23) ශිෂ්‍යය
පැවිදි බිමට
( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ අටවක්වල සුගහාරාම විහාරස්ථානයේදී චාරක ලක්ශාන් හල්වින්න කුල දරුවා පැවිදි
සෙවිළි තහඩු ලැබේ
( දර්ශන ගුණරත්න ගෝමරන්කඩවල සිට ) - ගෝමරන්කඩවල අඩු අදායම් සහිත පැල්පත් වාසී දිලිදු පවුල් සඳහා සෙවිලි තහඩු බෙදාදී
සිසු සිරුරක් ගසක එල්ලේ
පේරාදෙණිය සරසවියේ ගසක සිසුවකුගේ සිරුරක් එල්ලෙමින් තිබෙන බව පේරාදෙණිය පොලීසිය කියයි.
සිසුවා සැකපිට
පාසල් නේවාසිකාගාරයේ දී අවුරුදු 15ක දැරියක් කෙළෙසූ බව කියන එම පාසලේම 18 හැවිරිදි සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව
අජිත් ප්‍රසන්න රෝහලේදිම රිමාන්ඩ්
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොල්ලුපිටියේ ඩර්ඩ්න්ස් රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබන දකුණු පළාත් සභා
හිටපු පළාත් ඇමැති උපුල්ට ඇප
මිද්දෙනිය තලාවේ දී තිදෙනකුට පහර දුන් බව කියන දකුණු පළාත් සභා අපේක්ෂක හිටපු පළාත් ඇමැති සී ඩී වී උපුල් සහ තවත් අයක
දම් සෝ පිහිනුම්
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රිඩා මණ්ඩලය 41 වැනි වරට සංවිධානය කළ සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහි
බාහුත් පොලිසියට ගෙන්වයි
ව්‍යාජ තොරතුරු සහිත නාම යෝජනා පත්රයකට අත්සන් තැබූ බව කියන නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාර
මනාප අංක දින පෙළපාළි බෑ
බස්නාහිර සහ දකුණු පළාත්වල පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අඟහරුවාදා (11) පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයින් වෙත
‘මන්ත්‍රී මුද්දරත් ඡන්දෙට‘
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ලබා දී ඇති නිදහස් තැපැල් මුද්දර, පළාත් සභා මැතිවරණ ප්රචාරක කටයුතු සදහා භාවි
රජයේ වාහනයක් ඡන්දෙට
මෙවර පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින මීගමුව නියෝජ්‍ය නගරාධිපති එම් එස් මොහොමඩ් සකවුල්ලා
කළුතර එජාප අපේක්ෂකට ඇප
නාම යෝජනා දිනයේ කළුතර දී පෙළපාළි යෑමෙන් ඡන්ද නීතිය කඩීයැයි සැකපිට උසාවියට ඉදිරිපත් කළ එජාප පළාත් සභා අපේක්ෂක ජග
නීති විදුහලේ පස්ස දොර වහනු
කොළඹ අලුත්කඩේ නීතී විද්‍යාලයයට සිසුන් බඳවා ගැනීමේදී දුෂණ හා අක්‍රමිකතා සිදු වෙතියි සිය ගනණක් නීති විදුහල ඉ
ලංකාවටම ලූනු මාතලෙන්
මාතලේ දිස්ත්‍රික්කය පුරා දෙකන්නයේම ලොකු ලූනු වගා කිරීමට පියවර ගෙන ඇතැයි මාතලේ මහ දිසාපති හෙලන් මීගස්මුල්ල ම
බාහුගේ ලැයිස්තුවේ බොරු නම් 15ක්
ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතාගේ අත්සනින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට බාර දුන් නව සම සමාජ පක්ෂයේ
ඩෙවොන් ඇල්ල ළඟත් ගින්නක්
නුවරඑළිය හැටන් මාර්ගයේ ඩෙවොන් ඇල්ල අසල රක්ෂිතයේ අක්කර පනහක් ගින්නට හසු වී ඇතැයි වන නිලධරයෝ කියති. හැටන් නු

