සෙවිළි තහඩු ලැබේ


( දර්ශන ගුණරත්න ගෝමරන්කඩවල සිට ) - ගෝමරන්කඩවල අඩු අදායම් සහිත පැල්පත් වාසී දිලිදු පවුල් සඳහා සෙවිලි තහඩු බෙදාදීම නැගෙනහිර පළාත්සභා සභාපතිනිය අතින් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුවිය.