ලංකාවෙන් ගිය අය දැඩි සීතලේ


( තිලින බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - පසුගිය සිකුරාදා සිට දකුණු කොරියාවේ කවන්ඩෝ පළාතට දැඩි හිම පතනයක් නොකඩවා සිදුවිය.
එම පළාතේ රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින් දැඩි අපහසුතාවයට ලක්ව සිටිති.
දවසේ වැඩි කාලයක් හිම ඉවත් කිරීම සිදුවී තිබේ.