නුවරඑළිය කිකිළියාමාන කඳුවැටියේ හටගත් ගින්නක් මැඩීමට නුවර එළිය දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා මින් මද වේලාවකට පෙර ගුවන් හමුදා සහාය ඉල්ලා ඇත.