කොළඹ අලුත්කඩේ නීතී විද්‍යාලයයට සිසුන් බඳවා ගැනීමේදී දුෂණ හා අක්‍රමිකතා සිදු වෙතියි සිය ගනණක් නීති විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මෙවැනි අක්‍රමිකතා පිටු දැකිමට පියවර ගන්නැයි ඔවුහු බල කරති.