ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතාගේ අත්සනින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට බාර දුන් නව සම සමාජ පක්ෂයේ නාම යෝජනා ලැයිස්තුවේ සඳහන් නම් 43න් 15කගේම තෝරතුරු ව්‍යාජ යැයි පරීක්ෂණවලින් තහවුරු වූ බව පොලිසිය කියයි.
ලැයිස්තුවේ 27 දෙනකු තමන්ගේ තොරතුරු සත්‍ය බව පිළිගෙන ඇත.
එක් අයකු ජනවාරි 16 වැනි දා විදේශ ගත වී ඇති නිසා ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.

