දම් සෝ පිහිනුම්


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ  ක්‍රිඩා මණ්ඩලය 41 වැනි වරට සංවිධානය කළ  සැතපුම් දෙකේ  විවෘත  මුහුදු පිහිනුම්  තරගාවලිය අම්බලන්ගොඩ තානායම අසල මුහුදු තීරයේදී පැවැත්විණි.

ක්‍රිඩකයන් 307 ක් සහ ක්‍රිඩීකාවෝ 45  මේ සඳහා සහභාගී වුහ.