( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ අටවක්වල සුගහාරාම විහාරස්ථානයේදී චාරක ලක්ශාන් හල්වින්න කුල දරුවා පැවිදි කිරීම එම විහාරාධිපති මොරහැව සුගත ජෝති හිමියන්ගේ අචාර්යත්වයෙන් ලබන 15 වැනිදින පෙරවරු 10.43 ට යෙදෙන සුභ මොහොතින් සිදු කිරීමට නියමිතය.