මහවැලි ගඟට වෙච්ච දෙයක්


පොල්ගොල්න් පහළ මහවැලි ගඟ හිදී යාම නිසා  කුණ්ඩසාලේ ,පල්ලේ කැලේ ,බලගොල්ල හා දිගන ඇතුළු ගම් රැසක දස දහසක පමණ  නළ ජල හිඟයකට මුහුණ පා සිටිති.

බලගොල්ල ජල පොම්පාගාරය අසල මහවැලි ගඟ දිය කඩිත්තක් වී ඇත.

මතක ඇති කාලෙක මෙවැනි කාලයක් ඇති නොවු බව ගැමියෝ කියති.

කඳුකරයේ ජල මුලාශ්‍ර  සිදී යාමත්  මේ තත්ත්වයට බලපෑ අතැයි ජල සම්පාදන මණ්ඩලයේ  සහකාර සමාන්‍යාධිකාරී ඒ එල් ඒ පීරිස් මහතා කියයි.