කල් ඉකුත් වූ හා කෑමට නුසුදුසු ඇපල් තොගයක් සමග වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වෙළෙන්දා පවසා ඇත්තේ නරක් වු ඇපල් රුපියල් 2.50 ගානේ මිළදි ගෙන රුපියල් දහයට විකිනීමට ගෙන ආ බවත්ය.
ඔහු අද අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.