දින හතරකට පසු සිසු සිරුර ගොඩට


නිදහස් දා බෙන්තොට නාන්නට ගිය කොළඹ සහිරා විදුහලේ සිසුවෙකුගේ සිරුර අද වෙරළට ගොඩ ගසා තිබුන බව පොලීසිය කියයි.