දකුණු පළාත් සභා ඡන්දයට හම්බන්තොට කච්චේරියේදී නාම යෝජනා දීමෙන් පසු සන්ධානයේ අපේක්ෂකයකුගේ අධාරකරුවන් සජීත් ප්‍රේමදාස එජාප මන්ත්‍රීගේ ආධාර කරුවන් දෙදෙනකුට මිද්දේනිය කාරියමඩිත්ත රෝහල අසලදී පහර දී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා වු ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි .
තුවාල ලැබු එක් අයකු කොළඹ ඇස් රෝහලට යවා ඇති අතර අනෙක් පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

