මහව කඳුබොඩ ප්‍රාථමික පාසලේ ගුරු පුරප්පාඩු පුරවන්නැයි මව්පියෝ අද දෙපැයක උද්ඝෝෂණයක් පැවැත්වීය.
අධ්‍යාපන බලධරයන් අධ්‍යාපනයේ මරණ සහතිකය ලියා ඇතැයි කියමින් උද්ඝෝෂකයෝ මිනී පෙට්ටිද ගෙනවුත් සිය විරෝධය දැක්වූහ.