රට සිගරට් 18යි : දඩය 10,000යි


නීති විරෝධීව ගෙන්වූ රට සිගරට් 18ක් ළඟ තබා ගත් මාලදිවයින් ව්‍යාපාරිකයක අබ්දුල් වයිට් හසන්ට කොළඹ කොට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 10,000ක දඩ නියම කළේය.

ඔහු වරද පිළිගත්තේය.