සුරා සලටත් නිදහස


පෙබරවාරි හතර වැනි දිනට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සියලු සුරා සල් වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.