රජ රටට නියං අත ළග ?


අනුරාධපුරයේ දැන් පවතින මීදුම  නියගයක පෙර නිමිත්තකියි  අනුරාධපුරයේ වැඩිහිටි ගැමියෝ කියති.

මෙවැනි මීදුම් පවතින සෑම කාලයකම නියං උදා වු බව ඔවුහු පවසති.

පෙරවරු 8-9 වන තුරු මීදුම පවතින බවත් ලාම්පු නොදන්වා වාහන ගමන් කැර වීම අපහසු බවත් රියදුරෝ කියති.