බත්තරමුල්ලේ ව්‍යාපාරික මාධ්‍යවේදිනි මෙල් ගුණසේකර මරා දැමී යැයි කියන පින්තාරු බාස් අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරිමෙන් පසුව පැය 48ක රැඳැවුම් නියෝගයක් ලබාගැනීමට මිරිහාන පොලීසිය අදහස් කරයි.
ඔහුගේ නිවසේ මැස්සක සඟවා තිබු නිල් පැහැ කමිසයක් හා කලිසමක්ද පොලීසිය අතට පත් විය.එය මැරුම්කෑ මාධ්‍යවේදීනියගේ සහෝදරයකුගේඇඳුම් බව පොලීසිය පවසයි.
ඝාතකයා හැඳ සිටි බව කියන කහ පැහැ ටී ෂර්ටය හා ඩෙනිම සෝදා තිබු බවත් පොලීසිය සඳහන් කරයි.

