අනුරාධපුර ශ්‍රාවස්තිපුර පාළු ළිඳක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. පෙර දින සිට මෙම දරුවා සහ ඇගේ
දියත
ගොඩකවෙළ දී එජාප දෙදෙනකුට මැර ප්‍රහාරයක්
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩකවෙළදී පැවැත්වීමට නියමිත බල මණ්ඩල රැස්වීමේ සැරසිලි
අහසට වෙඩි තැබූ සැරයන් අත් අඩංගුවේ
සඳ ලංකාව ඉරබඩගම ගරාජයකට ආ පොලිස් සැරයන්වරයෙකු අහසට වෙඩි තබා අරගලයක් කළැයි මාරවිල පොලිසියෙන් අත් අඩංගුවට ගනු ලැ
කන්තලේට පොලිසි දෙකක්
නැගෙනහිර පළාතේ කන්තලේ කොට්ඨාසයේ අද නව පොලිස් සථාන දෙකක් විවෘත කැරිණි. හබරණ-කන්තලේ මාර්ගයේ අග්බෝපුර පොලිසිය
තේක්ක කැපු හමුදා පිරිස හමුදා අත්අඩංගුවට
මහඔය රක්ෂිතයේ තේක්ක ගස් කැපු හමුදා ලුතිනන් හා සෙබළුන් අත් අඩංගුවට ගත් බව යුද හමුදාව කියයි. සිය වගකීම් පැහැර හ
අතුරලියේ ආනන්ද හිමි අක්තපත්‍ර ලබති
‘ අධ්‍යාත්මික විමුක්තිය පිළිබඳව පමණක් නොසිතා මහණ ජීවීතය සාසනික හා සමාජ සේවය උදෙසා කැප කරන සමස්ත භික්ෂු ස
ගිනි නිවන හැටි උගනිති
කොළඹ මහ නගර සභාවේ ගිනි නීවීම් සේවා හා ජීවීත ගලවා ගැනීමේ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කැරැණු
ළමා රෝහල් අධ්යක්ෂ හිටි ගමන් මාරු
කොළඹ බොරැල්ලේ රිජ්වේ අර්යා ළමා රෝහලේ අධ්යක්ෂ දොස්තර රත්නසිරි හේවගේ හිටි ගමන් ඉවත් කැර ගම්පහ දිස්ත්‍රික
ලංකාවේ ගෑනී බෙදා ගන්න බැරිවේ
කුවේට් රාජ්‍යයේ රැකියාව කළ ඊජීප්තු ජාතිකයකු සමඟ මිත්‍ර වී සිටියදී තවත් ඊජිප්තු ජාතිකයකු සමඟ මිත්‍ර වී යැයි ක
නිදන් හාරා ලක්ෂ හතරක් දඩ කති
බදුල්ල අංදෙණිය ගංගාරාමයේ නිදන් හැරූ හිමි නමක ඇතුළු සිව් දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා ප්‍රියදර්ශනී ද
වෛද්‍යවරිය උඩු මහලින් බිමට වැටේ
කුරුණෑගල රෝහල සමීපයේ නේවාසිකාගාරයක තුන් වැනි මහලෙන් වෛද්‍යවරියක බිමට වැටී ඇතැයි රෝහල කියයි. ඇය නේවාසි
තේක්ක කැපු හමුදාවේ 11 ට දඩ
අම්පාර මාඔය බෝගමු යායේ තේකක් රක්ෂිතයේ අනවසරයෙන් ඇතුළු වී තේක්ක ගස් අටක් කැපු බවට වරඳ පිළිගත් යුද හමුදාවේ එකොළොස
රත්තරන් පොරවාගෙන යන්න බැරි වේ
රුපියල් විසිනම ලක්ෂ තිස් දහසක් වටිනා මතුපිටින් රිදී ආලේප කළ රන් ආබරණ පැළඳ ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්ස
ජවිපෙ අල්ලස් කොමිසමට යළි යයි
අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව පරීක්ෂණ ප්‍රමාද වන්නේ ඇයි දැයි විමසීමට ජනතා විමුක්ති පෙරමු
මීගමු ධීවරයෝ සහනාධාර ඉල්ලති
ඉන්ධන සහනාධාර ඉල්ලමින් මීගමුව සුළුපන්න ධිවරයෝ අද මීගමු කළපුවේ උද්ඝෝෂණයක් කළහ.
වෙරෝනා අලි රැස්වීම ඉරිදා
වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ 2014 වර්ශයේ නිළවරණය පෙබරවාරි 02 ඉරු දින සවස 6 ට පොර්තා වෙස්කොවො වියා චිපොල
සීතාවක ගඟේ මැණික් හාර කෝටියක් ගෙනේ
සීතාවක ගඟේ තල්දුව පාලම අසල වෙන්දේසි කළ මැණික් ඉල්ලම්වලින් රුපියල් හාරකෝටියකට වඩා ආදායමක් ලැබුණු බව මැණික් හා ස
‘ගැහැණිය වංගෙඩියක් වගේ ’
‘අද කාන්තාව මිරිස් අඹරන්නේ නෑ .ඒ වෙනුවට මැෂින් තියෙනවා ඒ නිසා වතුර කළේ ගේනන තිබුණු උකුලත් නැතිවෙලා.අද කාන්තාව ව
සභාපති කාමරේ :උප සභාපති මුල් පුටුවේ
හෝමාගම ප්‍රාදේශිය සභා රැස්වීම උප සභාපති ඉන්දික කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ආරක්ෂාව මැද්දේ කුඩා ශාලා
ලක් පෙම්වතිය මැරු ඊජීප්තු පෙම්වතා පෝරකේ
කුවේට්හි ශද්ධාධියා විශ්ව විද්‍යාලයේදී ශ්‍රී ලාංකික කතක ඝාතනය කළ ඊජීප්තු අනියම් සැමියාට මරණ දඬුවම නියම විය.
වවුල් මස් කන්න ගිහින් 25000 ක් දඩ
මා වවුල් මස් කිලෝ දෙකක් ඉව් බවට වරඳ පිළිගත් ගිලීමලේ එන් ජී අනුරජීවට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කළං
එළදෙනටත් නිවුන්නු
මෙයට වසර හතරකට පෙර ගවඝාතකාගාරයකින් බේරාගෙන ගොවියෙකුට ඇති දැඩි කිරීමට පවරා දුන් එළදෙනෙකු පෙරේදා එකවර නිවුන්
‘ලක් කත ඉතාලියේදී අතුරුදන් ‘
අන්තෝනියෝ ෆ්රන්චෙස්කෝ (61) නම් ඉතාලි ජාතිකයා සමග විවාහ වී පලේර්මෝ නුවර ජීවත් වූ නිසාරා පියුමි සිල්වා 24, දෙ
පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම්
නිවසකට පැන නිවැසියන්ට පහර දී නිදාසිටි මාධ්‍යවේදියකු ත්‍රීරෝද රථයක දමා පැහැරගෙන ගිය බව කියන පොලිස් පරීක්ෂක
ගම්පහ කොල්ලකරුවෝ මාස පහකට පසු ඇල්ලෙති
ගම්පහ ෆිනෑන්ස් සමාගමක් ගිය වසරේ අගෝස්තු මාසයේදී රුපියල් එක්කෝටි අසු ලක්ෂයක් කොල්ල කෑ බව කියන තිදෙනෙක් හෝම
‘රාගික ඇඳුම් පිරිමින් අවුස්සනවා‘
කාන්තාවන් කෙළෙසීමට පත්වන්නේ පිරිමින්ගේ හැගීම් අවුස්සන සුළු ඇඳුම් විලාසිතා හා රාගික හැසීරීම් මුල්කරගෙන බව ඉන්
රේගු පරීක්ෂක බෝම්බෙන් බේරෙයි
කොළඹ වරායට බෝම්බයක් ගෙන යන්න හැදුවැයි සැකපිට අත්අංගුවට ගත් රේගු පරීක්ෂක මුදා හළ බව පොලිසිය කියයි. පොලිස් හදි
අද කිසිවෙක් නම් නොදෙති
බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරණ සඳහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වු අද (30) කිසිවකු නාම යෝජනා බාර නොදුන් බව මැති
සීත ගුහාවේ පිළිමය හොරු අරන්
මිහින්තලේ මහ කනදරාව වැව ඉස්මත්තේ සීත ගුහාවේ බුදු පිළිම වහන්සේ සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. &n
ප්‍රා සභා අටේ මුල් පුටු දැන් සිටින අයටයි
අය වැය දෙවැනි වර පරාජයට පත් වූ ප්‍රාදේශීය සභා අටේ දැන් පවතින තත්ත්වය මාර්තු 31 දක්වා එසේම පැවතිය යුතුයැයි ශ්රේ

