කුවේට්හි ශද්ධාධියා විශ්ව විද්‍යාලයේදී ශ්‍රී ලාංකික කතක ඝාතනය කළ ඊජීප්තු අනියම් සැමියාට මරණ දඬුවම නියම විය.
මෙම පුද්ගලයා සමඟ දෙවසරක් මිත්‍ර වී සිටි ඇය තවත් පුද්ගලයකු සමඟ සම්බන්ධතාවක් පැවැත්වීම ඝාතනයට හේතුව නඩුවේදී කියැවිණි.
ගලකින් කිහිපවරක් ගසා තම හිතවතිය මරා සිරුර සරසවියේ වළ දමා තිබිණි.

