කුරුණෑගල රෝහල සමීපයේ නේවාසිකාගාරයක තුන් වැනි මහලෙන් වෛද්‍යවරියක බිමට වැටී ඇතැයි රෝහල කියයි.
ඇය නේවාසික පුහුණුව ලබමින් සිටි වෛද්‍යවරියකි.ඇය බිමට වැටෙනු පාරේ ගිය අය දැක ඇත.
ඇයට බරපතල තුවාලයක් නැතැත් කොළඹ ජාතික රෝහලට යවන බව රෝහල් බලධාරියකු පැවසීය.