‘ගැහැණිය වංගෙඩියක් වගේ ’


‘අද කාන්තාව මිරිස් අඹරන්නේ නෑ .ඒ වෙනුවට මැෂින් තියෙනවා ඒ නිසා වතුර කළේ ගේනන තිබුණු උකුලත් නැතිවෙලා.අද කාන්තාව වංගෙඩි කොට වගේ‘සංස්කෘතික ඇමැති  ටී බී ඒකනායක මහතා බඩල්කුඹුරේදී පැවතී උත්සවයකදී පැවසීය.

පැරැණි ආහාර ක්‍රමය නැවත අති කළ යුතු බවත් බොහෝ දෙනකුට කටේ බ්‍රේක් නැති නිසා ලෙඩ හදා ගන්නා බවත් පාන් පිටි බාහුලා වැඩි වී ඇති බවත් ඇමැතිවරයා කීවේය.