හෝමාගම ප්‍රාදේශිය සභා රැස්වීම උප සභාපති ඉන්දික කෝරළගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ආරක්ෂාව මැද්දේ කුඩා ශාලාවක අද උදේ ඇරැඹිණි.
සභාපති තම කාමරයට වී සිටියේය. වෙනදා රැස්වීම පැවැත්වෙන ප්‍රධාන ශාලාව වසා තිබිණි.