බදුල්ල අංදෙණිය ගංගාරාමයේ නිදන් හැරූ හිමි නමක ඇතුළු සිව් දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් මහේෂිකා ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කළාය.සිවි දෙනාම වරද පිළිගත්හ.
නෙළුම් වැව ධම්ම වංශ හිමි හිරිපිටි ගෙදර දිසානායක,සුමිත් ජයරත්න හා අසේල බණ්ඩාර එසේ දඩ නියම වුවෝය.

