එළදෙනටත් නිවුන්නු


මෙයට වසර හතරකට පෙර  ගවඝාතකාගාරයකින් බේරාගෙන ගොවියෙකුට ඇති දැඩි කිරීමට පවරා දුන් එළදෙනෙකු පෙරේදා එකවර නිවුන් පැටවුන් බිහි කළාය

වලල්ලාවිට ලේ දොල  කේ කේ සුමිතිපාල මහතා විසින් ළඟ සිටින මෙම එළදෙනට මෙයට පෙර තුනකදී පැටවුන් තිදෙනෙකු  ලැබිණි