සීත ගුහාවේ පිළිමය හොරු අරන්


මිහින්තලේ මහ කනදරාව වැව ඉස්මත්තේ සීත ගුහාවේ බුදු පිළිම වහන්සේ සොරාගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.